හිටි හැටියේම පෙනී නොපෙනී හිය නුඹව
දුටුවම ඇතිව්විය ආදරය උමතු වූ ලෙසට
වැඩිවුනි සැනින් හද ගැස්ම
පාලනයකින් තොරවිය එය ගැහෙන

නුඹ නමින් නැගෙන සිතුවිලි සිතට
පිළිවලක් නැත හැසිරෙන
ඇති වූ විට ආලයක් හදවතට
සුව නොවන රෝගයකි එය හද දවන

නුඹ අද පැමිණ නැතැයි හෙට පැමිණෙතැයි යළි 
බලා හිදිමි මම පෙරමග
පමා වීමට කරුණ කිම
මායාවක්ද නුඹ යලි නොයෙන

බෙහෙවින්ම බිය වී ඇත සිත 
වේදනාවෙන් සලිත වී ඇත ගතම
කියයි එක්වීමට නුබෙත් මගෙත් හදවත
පෙම්වතිය යලි පැමිනෙන්න මා වෙත

පවසන්න ආදරෙයිද මා හට
සසර සැරි සරන තුරු ඉන්නට කැමති දැයි මා ළග
නුබ මගේ පණ විය  
වේවිද මා නුබේ පණ
-Aman-




ආදර හැගුමන් නොලබාලා
නොයිදුල් පැතුමක සිරවිලා
පැතුමෙන් ඔබ වෙත පියබාලා
මා සිත හොරහ ගියා

නොලැබුනු මල් හැගුමන් අතරේ 
කොදුරා දොඩනා අදරයේ
සුළගේ පාවී පාවී මා ඔබවෙත පියෑබුවා

වලුකා කතරේ මම හිරි පොද වැස්සක් වෙලා
ගිම්හානයට ඔබ මගෙ වස්සානය වෙලා
දුර දිවියට අත ගන්නට සද කුමරිය වෙලා
විද ගන්නට ඉඩ දෙනවාද පැංචියෙ ඔබ හා

ඔබ මට පෑ හසරැල්ලෙ 
ඔබගෙන් ලැබු ආදරයෙන්
හදවත පුරවා දෑතෙ මං ඉන්නවා

සමනල් වයසේ සිහිනේ 
ඔබගෙන් මම ලද සෙනෙහෙන්
ඈත් නොවී ලංවී ඉමු සෑමදා

ජීවිතේ මා ඔබ ලග තියා 
ආදරේ සෙනෙහසයි මම වෙලා
සිතිජය වෙත මා ලංවී අද තනිවෙලා 
පැතුමන් බොදවී කතරක මා තනි උනා
සයුරක් සේ පෙම් කල පැතුම් බොද දමා 

සුළගක් සේ හැර දැමුවත් 
සමනල් සිත් බොද වූවත්
මා ආදරෙ ඔබ ඔබටමයි කුමරියේ 

මා හැර පියමන් කෙරුවත් 
සිතුවිලි අමතක වූවත්
මං ඔබගෙමයි ආදරෙ ඔබටමයි 

සුළගක් සේ හැර දැමුවත් 
සිතුවිලි අමතක වූවත්
මං ඔබගෙමයි ආදරෙ ඔබටමයි 

සුළගක් සේ හැර දැමුවත් 
සිතුවිලි අමතක වූවත්

මා හැර පියමන් කෙරුවත් 
සමනල් සිත් බොද වූවත්
ඔබ මාගෙමයි ආදරේ ඔබටමයි
ඔබටමයි.




ඔබ ලග නැති විට දැනෙන පාලුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
හෙලන සුසුම් ඔබටඇසුනද ..//

තනිව ඉන්න බෑ යහනේ ඔබ සිහිවෙනවා
ඇස් පියන්න බෑ ඇස් දෙක ඔබව සොයනවා..//

ඔබ ලග නැති විට දැනෙන පාලුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
ගලන සුසුම් ඔබටඇසුනද 


මගෙන් ඈත සිටියත් සිත ඔබලගමයි රැදෙන්නේ
දුරක කියා කවදාවත් සිතට නෑනෙ දැනෙන්නේ ..//


ඔබ ලග නැති විට දැනෙන පාලුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
ගලන සුසුම් ඔබටඇසුනද

ඔබ ලග නැති විට දැනෙන පාලුව.......
Ajith Perera


ලස්‌සන හදවත් පමණයි ආලය හඳුනන්නෙ
මේ ආදරයට යා හැකි දුර නැහැ මා දන්නෙ
 ආලය මායා සිතිජය වේදෝ නෑ දන්නෙ
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නෙ
-Nethu-




                                -Nethu-


අදුරු ජීවිතේ මල් පහන් දල්වා
අනාගතේ එලිය කරලන්න සැරසෙද්දී
අදුර මැද සැගවුනු ආදරේ
ඒ අදුරේම් සැගවිලා
 ඈතට ඈතට යද්දී
සියලුම පහන් නිවාදා
යලිත් අදුරේම
මියැදෙන්න වුවත්
මේ පුංචි හිත
හදා ගන්න හිතෙනවා
ඇත්තමයි .......
-Shani-


ජීවත් වෙන්න කාසි නැතුවම බැරි ලෝකෙක
මුදලට ගන්න නොහැකි
ආදරේ වැනි දෑ
ජීවිතේට මග හැරෙනවා නියතමයි
ඒ අනාගතේ සපුරගෙන
නැවත හැරුනු කල
ඉදිරියෙ ඇති පමනට මුදල් වුවත්
පසු පසින් ආ ආදරේ වැනි
වටිනා වස්තූන් මිය ගොස් හෝ
අහිමි වී හමාරයි.

 -Nimna-


හිතේ ඇති දුක නිවා ගන්න කියා 
දෑසේ කදුලැලි හිදෙන තුරු උනත් හඩන්න
 මටත් හැකි නම් ඔබට වගේ
අද මාත් මගෙ හිතත්
සැහැල්ලුවෙන් ගෙවයි ජීවිතේ
එහෙත් නොහැඩෙන මා දෙනෙත
හඩවන්නේ මා කෙලෙසද

-Shani-


ජීවිතේ වෙනසක් කර ගන්න කියා
බොහෝ දෙනා ජීවිතේට
අලුත් දෙයක් එක් කර ගත්තද 
දශමෙකටවත් වෙනස් නොවන
ජීවිත දිහා බලාන අඩන ඇස් මොනතරම්ද
පසුතැවිලි වූ හිත් මොනතරම්ද
 ජීවත් වුවත් අප්‍රානික ශරීර මොනතරම්ද 
ඒ හැමදේම ජීවිතේ වෙනුවෙන්
ගත්තාවූ තීරන නිසා නොවෙද?
-Sithu-

මා සන්තකටම වත්කම වූ ප්රේමය...
මට මහා සැනසුම දීආපසු ගත්තේ
ඇයි දැයි අදත් මා නොදනිමි...
ඇට ලේ මස් නහරවල කැලතී
දියව යන්නේ මා සන්තකය
ඔබට පැවරූ පාපය නිසාවෙනිපෙම්වත... 
ඔබට පිදු නොකළැල් නොකිලිටි
නොවෙනස්මගේ වත්කම මා ආපසු ඉල්ලන්නේ නැතමන්ද... 
එය මා ඔබට පිදුවේ කිසිවක් පෙරලා 
බලාපොරොත්තුවෙන් නොවන නිසාය 
ඔබ නිදුකින් ඉනු මැනඑය මගේ පැතුමයි.....
 -Dinithi-


ඔයා මතක තියා ගන්න මගෙ රත්තරන් 
මගෙ රත්තරන් ආදරෙත් එක්ක ඔයාව දාලා
යන්න ගියේ හේතුවක් තිබුනත්
කියා ගන්නට නොහැකිව  ඒ ඔයා වෙනුවෙන්මයි 
ඔයාට තිබුන ආදරේ නිසාමයි
ඔයා මට කවදාවත් සාප කරන්න එපා
අද මට ඒ ආදරේ පැත්තකින් තියලා
අනාගතේ වෙනුවෙන් කෙනෙකුට
ආදරේ දෙන්න උනාට
මට සමාවෙන්න රත්තරන්
ඔයා තරම් ආදරේ ඇති කෙනෙක් 
ආත්ම ගානකටවත් මට දෙවියො දෙන්නෙ නෑ.......
-Sashika-


ඔයාට දුන්න දුකට
ඒ වේදනවට 
අද මන් නොසෑහෙන්න 
මේ දෙනෙතින් 
කදුලු හෙලනවා මගෙ පැටියෝ
මන් මියෙන තුරාවට 
ඒ කදුලු උරුම කරන්න එපා
මට දවසක් හිනා වෙන්න
සමාව දෙන්න 
-Sashika-

මේ බවයේ එක් වෙන්න පින් නොකලත් මා
එන බවයක ඔබේම වෙන්න 
පින් කරන්නම් මේ ගෙවෙන බවේ
පතන්න අපි අපේම වෙන්න කියා මතු බවයේ
ඒ ආදරේ මේ හිතේ කොනක
කොතැනක හෝ තියේවි
අවසන් හුස්ම පොද හෙලන තුරා 
එය දන්නේ ඔබයි මමයි මගේ රත්තරන් 
-Shani-


ඔයාගෙම ඔයාගෙම වෙන්න සිතාගෙන
ආදරේ කල මුත් ඔයාගෙත් නොවී  
වෙන කාගෙත් නොවීයන්න
හිතෙනවා ඇත්තයි මෙලොවින්
එවිට මාහට පණ මෙන් ආදරේ කරන
ඔහුටත් මා නැත
මා පණ මෙන් ආදරේ දුන්
ඔබටත් මා නැත ....
  -shani-


ඔයා කවදද රත්තරන් මං බලාපොරොත්තු වෙන
ඒ ආදරේ මට විදින්න ලබලා දෙන්නේ
ඒ කවදද කියාවත් මට කියන්න
මට පුලුවන් ඒ කවදා උනත්
ඒ වෙනුවෙන් හරි
බලාපොරොත්තුවක් තියාගෙන
ජීවත් වෙන්න මගෙ රත්තරන්  
මට ඒ දේ කියලා
ඔයා මගෙන් කොයි තරම්
ඈත් වෙලා උන්නත්
මං ඒ ආදරේ වෙනුවෙන්
මග බලන් ඉන්නම් රත්තරන් 
 ඉන්නම් රත්තරන් 
 -shani-

පහනක් පැතූ මා සද හමු වෙලා
එහෙත් සදේ එලිය ලබන්න පින් නොකල නිසා
පහනේ එලියෙන් අදුර දුරලගන්නම්ජීවිතේ සදා ...................
එනමුත් සදේ එලිය මුලු ලොවම එලිය කරන ආලෝකයක් වෙලා
ඉන්න හැමදාමත් ඔයා 
නොදැනීම හෝ මටත් එලියක් වෙයි
කෙදිනක හෝ  ඔයා 
-Nethu-


එක වෙලාවකට අඩන්න කදුලුත් නැති තරමට
මං ඇඩුවත් කම් නෑ
මද වෙලාවකට පමනක් හෝ දුක හිතෙන දේ පවසා
ඒ අතීතය ගැන කියා උන්නත් කම් නෑ 
 ඒ ආදරේ කල නුබ මා ලගනම්
ඒ කදුලු කොයි තරමට ගැලුවත් කම් නෑ මට
ඒත් නුබ මොහොතකටවත් ඈත් වෙන්න හිතන්න එපා මගෙ රත්තරන්
-Shani -



එපා නුබ යලි මට එපා කීවත් මා සිත
නුබ නොමැති නම් තැවෙන දුක් වෙන මා සිත
හිතාගන්නටත් නොහැකි තරමටම මා සිත
සොයනවා ඔබව හැම මොහොතේම 
මටත් නොදැනීම වාගේ 
මා නොදන්නා ඒ සෙනෙහේ කුමක්ද 
නුබේ සිත්වත් එය හදුනනවාද
-Shani-


ආදරේ ලැබෙන්නත්
ආදරේ ලබන්නත්
ආදරයක් විදින්නත් කාලයක් 
තිබෙන්නවූ සුන්දර ලොවක් ඇති අය හැටියට
ඒ කාලයට නොලැබෙනා ආදරයක්
දවසක මහට එපා වේවී රත්තරන්
ඒ ආදරය එපා වෙන්න මොහොතකට කලින්
ඇවිත් මගෙ හිතට ලන් වෙලා ආදරෙන් ඉන්න
පුංචියට හෝ උත්සාහයක් ගන්න මගෙ රත්තරන්
නැති නම් මතුවට ඔබත් මාත්
රන්මුදු පලදා එක් වෙනවා වෙනුවට
එක හිත දෙහිතක් කරන්
වෙන් වෙලා යන්නට වේවි 
ආදරෙන් පැරදී යන අවාසනාවන්තයින් ලෙසට 
-Shani-

කොයි තරම් වටිනා
කොයි තරම් සෙනෙහෙ බර
කොයි තරම් ලෙන්ගතු
හිතක් ඔයා තුල තිබුනත්
ඒ ආදරේ හිත පිරෙන්න
විදගන්න තවත් කෙනෙකු හට
 දෙන්නට නොහැකි නම්
ඒ ඔයාගෙ ලග තියෙන ආදරේ
දවසක ලබන්නහට
කොයි තරම් උතුම් ආදරයක් උවත්
ඒ ආදරේ නොවටින බව ඔයා මතක තියා ගන්න 
-Shani-
මතක නැද්ද ආදරෙන් උන්න ලන් වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැන්ගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරන් ඔයා

මතක නැද්ද ආදරෙන් උන්න ලන් වෙලා...

අදුරු අහසෙ හිටි ගමන් එලිය සද වෙලා
සීත රැයක පාලුවේ උනුසුමක් උනා..//

මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා
යන්න කොහෙ ගියාදෝ රත්තරන් ඔයා

මතක නැද්ද ආදරෙන් උන්න ලන් වෙලා...//

හඩන හිත මගේ දැන් නම් නැවතුමක් නැතී
පාලු හිතට ආයේ සැනසුමක් නොයේ.....//

හිතේ මාලිගා කඩාලා ඔයා ගිය හැටි 
එන්නෙ නැද්ද ආයෙ කොහොමටත් යලී

මතක නැද්ද ආදරෙන් උන්න ලන් වෙලා...//

ඔයාව මගෙ රත්තරන් 
මං ජීවත් වෙලා ඉන්න තාක්
ගොඩාක් ආදරෙන්
රැකබලා ගන්නවා කියන
ඒ බලපොරොත්තුව
තවමත් මගෙ හිතේ 
පැහැදිලි දසුනක් වී
රූ ගත වෙනව
ඔයාට පෙනුන් නෑ
මගෙ රත්තරන්
කවදාවත් නෑ
ඒ දසුන් නරබන්න
මගෙ පුංචි හිතට 
තවත් ලන් වෙන්න  මගෙ රත්තරන්
-Shani-