හිතේ ඇති දුක නිවා ගන්න කියා 
දෑසේ කදුලැලි හිදෙන තුරු උනත් හඩන්න
 මටත් හැකි නම් ඔබට වගේ
අද මාත් මගෙ හිතත්
සැහැල්ලුවෙන් ගෙවයි ජීවිතේ
එහෙත් නොහැඩෙන මා දෙනෙත
හඩවන්නේ මා කෙලෙසද

-Shani-

0 comments:

Post a Comment