ඔයාව මගෙ රත්තරන් 
මං ජීවත් වෙලා ඉන්න තාක්
ගොඩාක් ආදරෙන්
රැකබලා ගන්නවා කියන
ඒ බලපොරොත්තුව
තවමත් මගෙ හිතේ 
පැහැදිලි දසුනක් වී
රූ ගත වෙනව
ඔයාට පෙනුන් නෑ
මගෙ රත්තරන්
කවදාවත් නෑ
ඒ දසුන් නරබන්න
මගෙ පුංචි හිතට 
තවත් ලන් වෙන්න  මගෙ රත්තරන්
-Shani-

0 comments:

Post a Comment