කල්ප කාලයක් සිට හීන මාලිගා එකතු කලේ මා
මගේ කැදැල්ලට නුබ ගෙන එන්නයි මා
එහෙත් කුමරියේ වෙනත් කැදැල්ලක
අද නුබ සුව නින්දේ
මෙලෙස කලේ නුබ
කොතැනද ඒ අපේ මතකය
පා කලේ නුබ
දිනක් නුබ මෙලෙසම උන්නා
මගෙ පපු තුරුලේම සුව නින්දේ
කලත් දිනක ඒ මතකය
අමතක කරලන්නට වෙර
යලි යලිත් දැනේ
නුබ මගෙ වත දැවටෙනා
සුලගක් වාගේ
කෙසේ යලිත් වෙන ලදක් තුරුලු කරන්
මගෙ පපුවට ඉන්නද 
වාරු නැතේ මට