ඔයා මතක තියා ගන්න මගෙ රත්තරන්
මගෙ රත්තරන් ආදරෙත් එක්ක ඔයාව දාලා
යන්න ගියේ හේතුවක් තිබුනත්
කියා ගන්නට නොහැකිව ඒ ඔයා වෙනුවෙන්මයි
ඔයාට තිබුන ආදරේ නිසාමයි
ඔයා මට කවදාවත් සාප කරන්න එපා
අද මට ඒ ආදරේ පැත්තකින් තියලා
අනාගතේ වෙනුවෙන් කෙනෙකුට
ආදරේ දෙන්න උනාට
මට සමාවෙන්න රත්තරන්
ඔයා තරම් ආදරේ ඇති කෙනෙක්
ආත්ම ගානකටවත් මට දෙවියො දෙන්නෙ නෑ.......
-Sashika-
0 comments:
Post a Comment