ජීවත් වෙන්න කාසි නැතුවම බැරි ලෝකෙක
මුදලට ගන්න නොහැකි
ආදරේ වැනි දෑ
ජීවිතේට මග හැරෙනවා නියතමයි
ඒ අනාගතේ සපුරගෙන
නැවත හැරුනු කල
ඉදිරියෙ ඇති පමනට මුදල් වුවත්
පසු පසින් ආ ආදරේ වැනි
වටිනා වස්තූන් මිය ගොස් හෝ
අහිමි වී හමාරයි.

 -Nimna-

0 comments:

Post a Comment