කොයි තරම් වටිනා
කොයි තරම් සෙනෙහෙ බර
කොයි තරම් ලෙන්ගතු
හිතක් ඔයා තුල තිබුනත්
ඒ ආදරේ හිත පිරෙන්න
විදගන්න තවත් කෙනෙකු හට
 දෙන්නට නොහැකි නම්
ඒ ඔයාගෙ ලග තියෙන ආදරේ
දවසක ලබන්නහට
කොයි තරම් උතුම් ආදරයක් උවත්
ඒ ආදරේ නොවටින බව ඔයා මතක තියා ගන්න 
-Shani-

0 comments:

Post a Comment