ඔයාගෙම ඔයාගෙම වෙන්න සිතාගෙන
ආදරේ කල මුත් ඔයාගෙත් නොවී  
වෙන කාගෙත් නොවීයන්න
හිතෙනවා ඇත්තයි මෙලොවින්
එවිට මාහට පණ මෙන් ආදරේ කරන
ඔහුටත් මා නැත
මා පණ මෙන් ආදරේ දුන්
ඔබටත් මා නැත ....
  -shani-

0 comments:

Post a Comment