ඔබ ලග නැති විට දැනෙන පාලුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
හෙලන සුසුම් ඔබටඇසුනද ..//

තනිව ඉන්න බෑ යහනේ ඔබ සිහිවෙනවා
ඇස් පියන්න බෑ ඇස් දෙක ඔබව සොයනවා..//

ඔබ ලග නැති විට දැනෙන පාලුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
ගලන සුසුම් ඔබටඇසුනද 


මගෙන් ඈත සිටියත් සිත ඔබලගමයි රැදෙන්නේ
දුරක කියා කවදාවත් සිතට නෑනෙ දැනෙන්නේ ..//


ඔබ ලග නැති විට දැනෙන පාලුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
ගලන සුසුම් ඔබටඇසුනද

ඔබ ලග නැති විට දැනෙන පාලුව.......
Ajith Perera

0 comments:

Post a Comment