අදුරු ජීවිතේ මල් පහන් දල්වා
අනාගතේ එලිය කරලන්න සැරසෙද්දී
අදුර මැද සැගවුනු ආදරේ
ඒ අදුරේම් සැගවිලා
 ඈතට ඈතට යද්දී
සියලුම පහන් නිවාදා
යලිත් අදුරේම
මියැදෙන්න වුවත්
මේ පුංචි හිත
හදා ගන්න හිතෙනවා
ඇත්තමයි .......
-Shani-

0 comments:

Post a Comment