ලස්‌සන හදවත් පමණයි ආලය හඳුනන්නෙ
මේ ආදරයට යා හැකි දුර නැහැ මා දන්නෙ
 ආලය මායා සිතිජය වේදෝ නෑ දන්නෙ
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නෙ
-Nethu-




                                -Nethu-

0 comments:

Post a Comment