එක වෙලාවකට අඩන්න කදුලුත් නැති තරමට
මං ඇඩුවත් කම් නෑ
මද වෙලාවකට පමනක් හෝ දුක හිතෙන දේ පවසා
ඒ අතීතය ගැන කියා උන්නත් කම් නෑ 
 ඒ ආදරේ කල නුබ මා ලගනම්
ඒ කදුලු කොයි තරමට ගැලුවත් කම් නෑ මට
ඒත් නුබ මොහොතකටවත් ඈත් වෙන්න හිතන්න එපා මගෙ රත්තරන්
-Shani -

0 comments:

Post a Comment