ඔයාට දුන්න දුකට
ඒ වේදනවට 
අද මන් නොසෑහෙන්න 
මේ දෙනෙතින් 
කදුලු හෙලනවා මගෙ පැටියෝ
මන් මියෙන තුරාවට 
ඒ කදුලු උරුම කරන්න එපා
මට දවසක් හිනා වෙන්න
සමාව දෙන්න 
-Sashika-

0 comments:

Post a Comment