ඔයා කවදද රත්තරන් මං බලාපොරොත්තු වෙන
ඒ ආදරේ මට විදින්න ලබලා දෙන්නේ
ඒ කවදද කියාවත් මට කියන්න
මට පුලුවන් ඒ කවදා උනත්
ඒ වෙනුවෙන් හරි
බලාපොරොත්තුවක් තියාගෙන
ජීවත් වෙන්න මගෙ රත්තරන්  
මට ඒ දේ කියලා
ඔයා මගෙන් කොයි තරම්
ඈත් වෙලා උන්නත්
මං ඒ ආදරේ වෙනුවෙන්
මග බලන් ඉන්නම් රත්තරන් 
 ඉන්නම් රත්තරන් 
 -shani-

0 comments:

Post a Comment