මේ බවයේ එක් වෙන්න පින් නොකලත් මා
එන බවයක ඔබේම වෙන්න 
පින් කරන්නම් මේ ගෙවෙන බවේ
පතන්න අපි අපේම වෙන්න කියා මතු බවයේ
ඒ ආදරේ මේ හිතේ කොනක
කොතැනක හෝ තියේවි
අවසන් හුස්ම පොද හෙලන තුරා 
එය දන්නේ ඔබයි මමයි මගේ රත්තරන් 
-Shani-

0 comments:

Post a Comment