ජීවිතේ වෙනසක් කර ගන්න කියා
බොහෝ දෙනා ජීවිතේට
අලුත් දෙයක් එක් කර ගත්තද 
දශමෙකටවත් වෙනස් නොවන
ජීවිත දිහා බලාන අඩන ඇස් මොනතරම්ද
පසුතැවිලි වූ හිත් මොනතරම්ද
 ජීවත් වුවත් අප්‍රානික ශරීර මොනතරම්ද 
ඒ හැමදේම ජීවිතේ වෙනුවෙන්
ගත්තාවූ තීරන නිසා නොවෙද?
-Sithu-

0 comments:

Post a Comment