පහනක් පැතූ මා සද හමු වෙලා
එහෙත් සදේ එලිය ලබන්න පින් නොකල නිසා
පහනේ එලියෙන් අදුර දුරලගන්නම්ජීවිතේ සදා ...................
එනමුත් සදේ එලිය මුලු ලොවම එලිය කරන ආලෝකයක් වෙලා
ඉන්න හැමදාමත් ඔයා 
නොදැනීම හෝ මටත් එලියක් වෙයි
කෙදිනක හෝ  ඔයා 
-Nethu-

0 comments:

Post a Comment