මගේ අහිංසක හිතේ
මහා ලොකුවට තිබුනු
ඔයා කෙරෙහි විශ්වාසය
ඔයාම බිදලා දැම්මා
ඔයාම ඇවිදින් එලෙසට පවසද්දී
මා දෙනෙත නොහැඩුවේ මන්ද නොදනිමි
නමුත් මගේ හිතෙ කොනක
ඒ දුක පවතින තුරු
ඔයා ඒ මට කරපු දේට
ඔයාට නොසෑහෙන්න දස දහස් වාරයක්
දුක් විදින්න වෙයි
අන්න එදිනට පමනක් එන්න එපා
ඒඅහිංසක සිත සොයාන
මගෙ පණ ඔයා
-shani-
0 comments:
Post a Comment