රැවටුණ තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නෙ නෑ තවත්
කදුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා  මට වැරදි පාරවා  ගියා
වෙන් වී  ගියත් රිදවා එදා  අමනාප නෑ වුනේ කිසිදා

හැමදාම ඔබ මගේ පවසා කදුලේම උන් කාලේ පෙරදා
දැනුනේම නැ ඔහුගේ කියලා හිතුවේම ඔබේ වෙන්න මතුදා
පිලිගන්න  අදිමදි කලා  මගේ පණ ඈත යනු දැකලා

වැරදි කරලා ඔයා  ...

හිත කීරි ගැහිලම රිදුනා  ඔබ දන්නේ නැහැ නේද මේවා
මට යන්න බැහැ  මතක හැරදා   ඔය වාගෙ දුර ඈත පියඹා
හිනහෙන්න අමතක වුනා  මතක් වෙන වාරයක් පාසා

වැරදි කරලා ඔයා හැමදා
Rawatuna Tharam - Ruwan Hettiarachchi

0 comments:

Post a Comment