මටත් වඩා මං ගැන හිතන සැරෙන් සැරේ මුළු හිත හදන  <3
තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට  පිරුනා මුළු  හිතම <3
අලුත් උනා දවසින් දවස ඔබෙන් ලබා මුළු ජීවිතය <3
මට කියා ගන්න බෑ ආදරේ තරම් ඔයා ගෙනත් දුන්න <3

දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා <3 <3 <3
පැතුම් නෙලා හිත අස්සේ ගෑවා  ..//
මටත් හොරා මගෙ හිත හදපු නිසා <3
තුරුල් උනා සතුටේ මල් පිපිලා  <3

අදත් මගේ හැම සුසුමක් පාසා <3 <3 <3
මං ගැන කිව්වේ කොහොමද මන්දා ...//
මටත් මගේ ලෝකය හින්දා <3
හුස්මක් ගානේ නුබවම දැනුනා <3

මටත් වඩා මං ගැන හිතන.......<3 <3 <3

0 comments:

Post a Comment