හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ 
ඔබ මගේ වෙන්නෙ නෑ  ඉතිං යලි අපි අපේ වෙන්නෙ නෑ 
මා හැර හිතකට පෙම් කරලා ආදරෙ හැර දමලා ....
මා සදා හඩනවා මාරුතේ දුක දරා.....

හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ..............

ආදරයවී මිජීවිතයදී මිමාගෙ ලග උන්නු වේලේ 
කීව හැමදේ නෙතාම සිහිවේ නෙපාලු උනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා ඈත සැගවී ඔයා 
මාව අදුරේ හෙලා දෑස ලග අද නෑ මාගේ ...
මා සදා හඩනවා මාරුතේ දුක දරා......

හීන වියැකී නිදෑත නොපෙනී නිකාටදෝ ඔබව හිමිවී 
මාව තනිවී  නිදෑස බොදවී නිකාට පවසම්ද මේ දේ.....
ජීවිතය පාවෙලා ආදරය නෑහිලා 
මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ 
මා සදා හඩනවා මරුතේ දුක දරා ...........

හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ..............

Hitha Hadaganna Ba - Chamika Sirimanna

0 comments:

Post a Comment