පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවඳක් වත් නෑ ඔයා මා ලඟ තියා ...
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවඳක් වත් නෑ ඔයා මා ලඟ තියා ...

සද තරු පවා හැඩුවා මගෙ සෝ සුසුම් දැකලා
සද තරු පවා හැඩුවා මගෙ සෝ සුසුම් දැකලා
මගේ සිත ආදරේ කදුලකින් පුරෝලා .....
ජීවිතෙත් නැති කරලා කොහෙදෝ ගියේ..

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා ...

මේ කදුලු ඔබ සොයලා පා උනා දුක් ගංගා
මේ කදුලු ඔබ සොයලා පා උනා දුක් ගංගා
සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා ...
ආදරෙත් බොඳ කලරා ඉන්නේ කෙසේ .....

0 comments:

Post a Comment