මේ ගලන වේදනා දෙණුවන් පුරා තෙමා
උහුලන්නෙ නෑ කියා හැඩුවා...
ඔබෙන් තොර ලෝකයක් තිබුනේම නෑ මටත්
විදවන්නෙ ඒ නිසයි හැමදා...

සංසාරයේ ඔබෙ උණුහුමේ
පැතුමකට යන් හැරදමා...
මම තාම නෑ වෙන් වෙලා...
මම තාම නෑ වෙන් වෙලා...

ඔබෙන් තොර ලෝකයක් තිබුනේම නෑ මටත්
විදවන්නෙ ඒ නිසයි හැමදා...

පෙරදා වගේ ඔබගේ හදේ
ඉන්නට වරම් නැති නිසා
හැමදාම මා තනිවෙලා ....
හැමදාම මා තනිවෙලා ....

0 comments:

Post a Comment