කවිකාර කම් කියා මා ගැනම ලියූ නිසා
පෙර වැරදි නෑ කියා ඔබ එක්ක එක් උනා ...
කවිකාර කම් කියා මා ගැනම ලියූ නිසා
පෙර වැරදි නෑ කියා ඔබ එක්ක එක් උනා ..

ගැරහුම් එපා ඔබෙන් පැරදෙන්නෙ මා සිතින් 
ගැරහුම් එපා ඔබෙන් පැරදෙන්නෙ මා සිතින් 
සරතස නිවා මගෙන් හැර යන්නෙ දැන් ඉතිං 
කවිකාර කම් කියා මා ගැනම ලියූ නිසා....
පෙර වැරදි නෑ කියා ඔබ එක්ක එක් උනා .......


වැරදුන තැනක් මුලින් මට මතක නෑ ඉතිං 
වැරදුන තැනක් මුලින් මට මතක නෑ ඉතිං 
ඔබ ගැයූ ගී වලින් මට උරුම නෑ හදින් 
කවිකාර කම් කියා මා ගැනම ලියූ නිසා....
පෙර වැරදි නෑ කියා ඔබ එක්ක එක් උනා .......

Lyrics : Manuranga Wijesekara 

0 comments:

Post a Comment