දුක තියලාම හඩවාල ඈතට වෙලා 
දුර තනිවීල හිටියාට වෙනතාක් බලා ....
ඔබ හින්දාම මා  වින්ද මේ දුක නිසා
අද තනිවීලා ඔබ සොයනවා කොහෙ කියා....

හිත පාරාලා රිදවාම වෙන් වී ඔයා
මගේ හදවතේ දුක තියා.......
දුක දැනිලා ඔයාගේම වෙන්නට සිතා 
ඔබේ මතකයේ තනිවෙලා ......

වෙන හිතකට වෙලා මා හඩවා ඔයා 
ඔබ මැවේ හිත පුරා .....
ආ ආ ආ ආ ආ ආ ආ..................
සිහිවෙලා තනි වුනා ....

දුක තියලාම හඩවාල ඈතට වෙලා 
දුර තනිවීල හිටියාට වෙනතාක් බලා ....

යලි හමුවීලා ආයේම ඔහු හා ඔයා 
ගියේ නොදුටු සේ හිත දවා .....
ලග ඉදලාම නැවතිලා නොයමී කියා 
ඉන්නේ කොහොම තරහා වෙලා ......

වෙන හිතකට වෙලා මා හඩවා ඔයා ....
ආ ආ ආ ආ ආ ආ ආ......
සිහිවෙලා තනී වුනා......
දුක තියලාම  හඩවාල ඈතට වෙලා 
දුර තනිවීල හිටියාට වෙනතාක් බලා ....

0 comments:

Post a Comment