ඔය දෙතොල් ඔය දෙතොල්
ඔය දෙතොල්  ඔය දෙතොල්
ජීවත් වෙයි සදා ...

හැඩකාර ඔය දෙතොල්
මගෙ දෙතොල් මත තියා ..//
සිප ගන්න රස බලා
මගේ නෙත් දෙස බලා ..//

සුළගක් සේ ඔබ පාවෙලා
මා ලගින් ඔබ නැවතිලා
දිවියම ඔබ කැප කලා
ඔබ මගේ ජීවය වෙලා ..///

ජීවත් වෙයි  සදා   ජීවත් වෙයි  සදා ජීවත් වෙයි  සදා ......
මා මා මා .. ජීවත් වෙයි සදා
දගකාර ඔය බැලුම්
මගේ මුළු හද පුරා ...//
ජීවත් වෙයි  සදා
මා මියෙනා තුරා ....//

0 comments:

Post a Comment